කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා ප්‍රකාශ කරන්නේ මහකන්නය බෝග වගාවන් සඳහා අවශ්‍ය ශාක පෝෂක සහ කෘෂී රසායනික ද්‍රව්‍ය ආනයනය සඳහා අවසර ලබාදෙන බවයි.
එමෙන් ම මහ කන්නය තුළ දී වැඩි වශයෙන් බෝග වගාව සිදු වන අතර විශේෂයෙන් වී,බඩ ඉරිඟු ,එලවළු වගාව ආදිය සඳහා මෙම ශාක පෝෂක සහ කෘෂී රසායනික ද්‍රව්‍ය අවශ්‍ය කරන බව ද ඔහු මෙහිදී පෙන්වා දී ඇත.
ඒ අනුව ඉහළම ප්‍රමිතියෙන් යුක්ත ගුණාත්මක ශාක පෝෂක ගෙන්වීම සඳහා පියවර ගන්නා බව සඳහන් කරයි.
https://m.facebook.com/NewsfirstLive/videos/435394868049479/