ඉන්දියානු රුපියල නම් කරන ලද මුදල් ඒකකයක් ලෙස අනුමත කිරීම,දේශීය ගෙවීම් ලියාපදිංචි කිරීම් සදහා ශ්‍රී ලංකාව තුල INR නීත්‍යානුකූල මුදල් ඒකකයක් නොවන බව සදහන්.
ඒ අනුව සිදු කෙරෙන ඕනෑම ගණුදෙනුවක් මෙරට නීත්‍යානුකූල මුදල් ඒකකය වන LKR විය යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.