විද්‍යා , තාක්ෂණ, ඉංග්‍රිසි සහ විදේශ භාෂා යන විෂයන්ට අදාළව නව උපාධිධාරී ගුරුවරුන් 5450 දෙනකු පළාත් සභා මට්ටමින් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

© 2021 රාවණා ලංකා.