ප්‍රේම සම්බන්ධතාවයට පවුලේ ඥාතීන් විරෝධය දැක්වීම හේතුවෙන් පාසල් සිසුවියක් සියදිවි හානිකර ගැනීමේ පුවතක් දොඹගහවෙල ප්‍රදේශයෙන් වාර්තා වේ.
අධික රුධිර පීඩනයට ලබා ගන්නා ඖෂධ පානය කර දිවි හානි කරගෙන ඇත්තේ දොඹගහවෙල ප්‍රදේශයේ පදිංචි දාහත් හැවිරිදි පාසල් සිසුවියක් බව පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් දොඹගහවෙල පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.