පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු 11 දෙනෙකුට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ මරදාන අවට මාර්ගවල විරෝධතා පැවැත්වීම වළක්වාලමිනි.
ඒ අනුව ඔවුන්ට ටෙක්නිකල් මංසන්ධිය ,ඩීන්ස් පාර,කුලරත්න මාවත සහ ටී.බී. ජයා මාවතට ඇතුළු වීමද තහනම් කර තිබේ.