හිටපු අමාත්‍යවරයෙක් වන සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී ඇත.
හදිසි රෝගාබාධයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.
සිරිසේන කුරේ මහතා 1979 වසරේ සිට 1989 වසර දක්වා කොළඹ නගරාධිපතිවරයා ලෙසත් 1989 වසරේ දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජයේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර ඇත.