ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 11ක මට්ටමක පවත්වා ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 12.00 මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
චීනයේ හුවමාරු පහසුකම ඇතුළුව දළ නිල සංචිත මට්ටම 2023 ජූලි මස අග වන විට ඩොලර් බිලියන 3.8ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇති බව සදහන්.