මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී ලබන වසර තුළ ගෙවීමට නියමිත සෑම ඩොලරයක්ම ගෙවාදමන බවට පොරොන්දු දී ඇත.
මුදල් අමාත්‍යවරයා විසින් 2022 අයවැය තෙවනවර කියවීම අවස්ථාවේ පිළිතුරු කතාව කරමින් ඔහු මේ පිළිබඳව සඳහන් කර ඇත.

© 2021 රාවණා ලංකා.