කොවිඩ් මාරයා විසින් මේ වන විට මෙරට අවුරුදු 18ට අඩු ළමුන් 89 දෙනෙකු බිළිගෙන ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂවරිය සඳහන් කරයි.
එමෙන්ම ඇය පෙන්වා දෙන්නේ කොවිඩ් හේතුවෙන් මියගිය ගැබිණි මවුවරුන් සංඛ්‍යාව ද මේ වන විට 60 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

© 2021 රාවණා ලංකා.