මහනුවර ඓතිහාසික ඇසළ මංගල්‍යයේ අවසාන රන්දෝලි පෙරහැර අද (30) රාත්‍රී 07.03ට ආරම්භ වූ බව වාර්තා වේ.
අවසන් රන්දෝලි පෙරහැර, යටිනුවර වීදිය, කන්දෙ වීදිය, ඩී. එස්.සේනානායක වීදිය ඔස්සේ පැමිණ රජ වීදියෙන් ඉහළට ගමන් කර මාළිගාවට ගෙවැදීමට නියමිත බව සදහන්.

© 2021 රාවණා ලංකා.