වරස 2,200කට පෙර නිර්මාණය කරන ලද බුද්ධ ප්‍රතිමා ද්විත්වයක් හමුව ඇති බව වාර්තා වේ.
චීනයේ වයඹදිග චීනයේ Shaanxi පළාතෙන් මෙම ප්‍රතිමා හමුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
තඹවලින් නිර්මිත ප්‍රතිමා ද්විත්වයක් බව සඳහන් වන අතර එක් ප්‍රතිමාවක් හිටි පිළිම ඝනයට අයත් වේ.
අනෙක් ප්‍රතිමාව වැඩ හිඳින පිළිම පහක් අන්තර්ගත වන අයුරින් නිර්මාණය කරන ලද්දකි.