අද ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගිය අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 89ට ආසන්න වී තිබූ බව වාර්තා වේ.
අගෝස්තු 23 වනදා සිට මේ දක්වා අඛණ්ඩ බොරතෙල් මිලෙහි ඉහළ යාමක් පෙන්නුම් කරන බව සදහන්.

© 2021 රාවණා ලංකා.