ඔස්ට්‍රේලියාව අද (15) සිට යළි සිසුන්ට සහ සංචාරකයින්ට විවෘත කර ඇත.
ඔස්ට්‍රේලියාව කොවිඩ් වසංගතය ආරම්භයත් සමග සංචාරකයින් සඳහා වසා දැමුණු අතර වසර 02ට පමණ ආසන්න කාලයකට අනතුරුව අද (15) යළි විවෘත කර ඇත.
එමෙන්ම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ටස්මේනියා ප්‍රාන්තයද ඔවුන්ගේ ප්‍රාන්ත සීමාවන් සමස්ත ඔස්ට්‍රේලියාවටම විවෘත කර ඇති බවයි.