ඊයේ (10) දිනයට සාපේක්ෂව අද (11) දිනයේ රන් මිලෙහි තරමක පහළයෑමක් දක්නට ලැබුණු බව වාර්තා වේ.
ඒ අනුව අද (11) දින රන් මිල පහතින් ,
රන් අවුන්සය – රුපියල් 619,981.00
කැරට් 24 ග්‍රෑම් 1 – රුපියල් 21,870.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රුපියල් 175,000.00
කැරට් 22 ග්‍රෑම් 1 – රුපියල් 20,050.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රුපියල් 160,400.00
කැරට් 21 ග්‍රෑම් 1 – රුපියල් 19,140.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රුපියල් 153,100.00