වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ නව වසරේ ජනවාරි මස ජනතාව සිය ගෙවත්තේ කුමන හෝ බෝගයක් වගා කිරීමට යොමු විය යුතු බවයි.
එමෙන්ම වගා සංග්‍රාමයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර ඇත.
මාධ්‍ය හමුවේ සිය අදහස් දක්වමින් ඔහු මේ පිළිබඳ සඳහන් කර ඇත.