සීතාවක රාජධානියේ ඓතිහාසික වටිනාකම පිළිඹිඹු වන අයුරින් කෞතුකාගාරයක් ඉදි කරන බවත් , එහි ඓතිහාසිකත්වය ඉස්මතු කරමින් , පුරාවිද්‍යාත්මක වටිනාකම් ගවේෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තමා උපදෙස් දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ පැවති සීතාවක – සිසු අරුණළු වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .