රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ණයවර සඳහා ගෙවීම් කිරීමේ දී මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ සඳහා ප්‍රමුඛතාව ලබාදෙන ලෙසට ඉල්ලා ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කළේ අදාළ ලිපිය එම අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලබා දී ඇති බවයි.