සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 10ක් තහවුරු කර ඇත.
එම කොවිඩ් ආසාදිත මරණ 10 ඊයේ (04) දිනයේ දී තහවුරු කරන ලද මරණ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
ඒත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,065 දක්වා ඉහළ ගොස් ඇත.

© 2021 රාවණා ලංකා.