2022/23 අධ්‍යයන වර්ෂ වලට අදාළව විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් භාරගැනීම අදින් (05) අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබේ .
පසුගිය සැප්තැම්බර් 14 වන දින සිට සති තුනක කාලයක් මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාර ගැනීම සිදුකෙරුණි.
ඒ අනුව අදින් (05) පසු යළි අයදුම්පත් භාර ගැනීම දීර්ඝ නොකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරන ලදී .