හිටපු පළාත් සභා මන්ත්රීවරයකු වන කිත්සිරි කහටපිටිය මහතා අභාවප්රාප්ත වී ඇති බව වාර්තා වෙයි.
ඔහු කොවිඩ් ආසාදනය වී ප්රතිකාර ලබමින් සිටිය දී මෙලෙස අභාවප්රාප්ත වී ඇත.
මොහු කලක් බස්නාහිර පළාත් සභාවේ විපක්ෂනායක වශයෙන් ද කටයුතු කර ඇත.

© 2021 රාවණා ලංකා.