ඊයේ (09) දිනයට සාපේක්ෂව අද (10) දිනයේ රන් මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ .
ඒ අනුව අද (10) රන් මිල සටහන පහතින් ,
රන් අවුන්සය – රුපියල් 604,516.00
කැරට් 24 ග්‍රෑම් 1 – රුපියල් 21,339.00
කැරට් 24 ග්‍රෑම් 8 ( පවුම් 1) – රුපියල් 170,600.00
කැරට් 22 ග්‍රෑම් 1 – රුපියල් 19,560.00
කැරට් 22 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රුපියල් 156, 450.00
කැරට් 21 ග්‍රෑම් 1 – රුපියල් 18,670.00
කැරට් 21 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රුපියල් 149.350.00