2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ නවසීලන්තය හා බංග්ලාදෙශය අතර තරගය මේ වන විට පැවැත්වෙන අතර කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුව පන්දුවට පහර දීම සඳහා බංග්ලාදේශයට ආරාධනා කළේය.
ඒ අනුව පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 245 රැස් කිරීමට සමත් වූ බව වාර්තා වේ .