ත්‍රිකුණාමලය තෙල් ටැංකි වරාය ගිවිසුම සිව් පාර්ශවික ගිවිසුමක් වන අතර ඒය මේ වන විට බලශක්ති අමාත්‍ය උදයගම්මන්පිල මහතාගේ නිල වෙබ් අඩවිය තුළ පළ කර ඇත.
අදාළ ගිවිසුම පසුගිය 06 වනදා මුදල් අමාත්‍යංශයේ දී අත්සන් තබන ලදී.
මෙම ගිවුසම සඳහා ශ්‍රී ලංකා රජය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා ඉන්දියා තෙල් සමාගම සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම යන පාර්ශව අත්සන් තබා ඇත.
සම්පූර්ණ ගිවිසුම පිටු 38කින් සමන්විත වන අතර එය පහතින්,