අමෙරිකානු ජනප්‍රිය පොප් ගායන ශිල්පිනියක වන Ronnie Spector අභාවප්‍රාප්ත වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ පිළිකා රෝගී තත්ත්වයක් නිසා බවට ඇයගේ පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඇය මියයන විට 78 වියෙහි පසුව ඇත.
ඇය සිය සංගීත දිවිය ආරම්භ කරනු ලබන්නේ ඇයගේ වැඩිමහල් සොයුරිය සහ තවත් ඥාති සොයුරියක සමග වන අතර ඇයගේ ගායනයෙන් රසික සිත් ආකර්ශනය කර ගැනීමට ඇය සමත් විය.
“Be My Baby” නම් ගීතයේ ඇයගේ ගීතාවලියේ අතිශය ජනප්‍රියත්වයට පත් ගීතයක් විය.