සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 11ක් තහවුරු කර ඇත.
එම මරණ ඊයේ (12) දිනයේ දී සිදු වූ මමරණ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ද 15,174ක් ලෙස ඉහළ ගොස් ඇත.

© 2021 රාවණා ලංකා.