ඉන්දූනිසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව භූ කම්පනයක් සිදුව ඇත.
කෙසේ නමුත් එම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය ප්‍රකාශ කරයි.
ජාවා දූපත් අශ්‍රිතව මෙම භූ කම්පනය අද (14) පස්වරුවේ සිදුවූ අතර මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 6.7ක ප්‍රභලත්වයක් සටහන් කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම භූ කම්පනය එරට ජකර්ථා අගනුවරට ද දැනී ඇති බවයි.