රිළවා, මොනරා සහ දඬුලේනා යන සතුන්ගෙන් වාගාවන්ට සිදු වන හානි ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වන සතුන් ගෙන් සිදු වන වගා හානි වළක්වා ගැනීම සඳහා ගොවිජනතාව වෙත වායු රයිෆල් බෙදා දීමේ වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
අඟුණුකොළපැලැස්සේ පැවැති මෙම වැඩසටහනේ දී ගොවි ජනතාව වෙනුවෙන් වායු රයිෆල් 268ක් ලබා දුන් බව සදහන් .