පසුගිය මාස කිහිපයකම සිදී යෑමට ලක්ව තිබූ ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව වාන් දැමීම මේ වන විට ආරම්භ වී තිබේ.
හුලංදා ඔය ට ජලමුලාශ ලැබෙන ප්‍රදේශ වලට අධික ලෙස වර්ෂාපතනය පතිතවීම හේතුවෙන් මේ ආකාරයෙන් ඇඹිලිපිටිය චන්ද්‍රිකාවැව පිටාරගලන තත්ත්වයට පත්ව තිබේ.
මේ හේතුවෙන් අද පෙරවරුව දක්වා ඇද හැලුන අධික වර්ෂාපතනයත් සමග ඇඹිලිපිටිය කිරලවැල්කටුව ප්‍රදේශයේ නිවෙස් බොහොමයක් ජලයෙන් යටව ඇති බව වාර්තා වේ.
එබැවින් ජලය බැස යනතුරු ප්‍රදේශවාසීන් ආරක්ෂක ස්ථානවල රැදී සිටිනු දක්නට ලැබේ.
ඇඹිලිපිටිය යටවී ඇති අයුරු ,