2023 රග්බි ලෝක කුසලාන අර්ධ අවසන් වටයෙන් ආජන්ටිනාව පරාජය කරමින් ලෝකඩ පදක්කම දිනාගැනීමට එංගලන්ත පිල සමත්වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ප්රබල එංගලන්ත කණ්ඩායම ලකුණු 26 ට 23ක් ලෙස ආජන්ටිනාව පරාජයට පත් කරමින් 2023 රග්බි ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය දිනාගත් බව සදහන්.