ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති වන ජනක රත්නායක මහතාගෙන් කප්පම් ලබාගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට අදාළ සැකකරුවන් තිදෙනා රුපියල් මිලියන 1.5ක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා තිබේ .