සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද ඉහළ දමා ඇති බව වාර්තා වේ .
මුදල් අමාත්යංශය පැවසුවේ සීනි කිලෝ එකක් සඳහා ශත 25ක්ව පැවති එම බද්ද රුපියල් 50 දක්වා වැඩිකර ඇති බවයි.
එය අද (02) සිට වසරක් සඳහා ක්රියාත්මක වන බව ද සඳහන්.

© 2021 රාවණා ලංකා.