ඊයේ(02) දිනට සාපේක්ෂව අද(03) දිනයේ රන් මිලෙහි සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.
ඒ අනුව අද දින රන් මිල සටහන පහතින්,
රන් අවුන්සය – රු.654,806.00
කැරට් 24 ග්රෑම් 1 – රු.23,100.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.184,800.00
කැරට් 22 ග්රෑම් 1 – රු.21,180.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.169,400.00
කැරට් 21 ග්රෑම් 1 – රු.20,220.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු.161,700.00