අත්අඩංගුවට ගත් ONMAX DT ආයතනයේ අධ්යක්ෂවරුන් 05 දෙනා එළඹෙන 16 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇති බව වාර්තා වේ.
එම සැකකරුවන් අද කොළඹ මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත්කර තිබේ.

© 2021 රාවණා ලංකා.