ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයට එරෙහිව බූස්ටර් එන්නත ලබා ගැනීමේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් නවතම අධ්‍යන 03ක් මගින් අනාවරණය කර ඇත.
අමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යයන තුනක් ඔස්සේ මෙම අනාවරණයන් සිදුකර ඇත.
එමගින් පෙන්වා දී ඇත්තේ බූස්ටර් මාත්‍රාව ඔස්සේ නව ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහිව ඉහළ ආරක්ෂාවක් ලබාදෙන බවයි.