වතු කම්කරුවන්ට දෛනික ව රුපියල් දහසක් ලබා දෙන බවට වූ පොරොන්දුව මේ වන තෙක් ඉටු වී නොමැති බවට මනෝ ගනේෂන් මන්ත්රීවරයා පවසා ඇති බව වාර්තා වේ.
ඔහු සඳහන් කළේ, වතු කම්කරු ජනතාව සේවයෙන් ඉවත් වුවහොත් රටේ ආර්ථිකය තවදුරටත් අර්බුදයට ලක්වන බවයි.
දෛනික ව රුපියල් දහසක් ඉල්ලා වතු කම්කරුවන් ආරම්භ කර ඇති අරගලයට දැන් බොහෝ කාලයකි.