ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ හෙටට යෙදෙන දීපවාලි උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ බස් සේවා ක්රියාත්මක බවයි.
වාර්තා වන ආකාරයටඑහි සභාපති ලලිත් ද අල්විස් පැවසුවේ, කොළඹ සිට නුවරඑළිය ඇතුළු නගර වෙත එම විශේෂ බස් සේවා ක්රියාත්මක බවයි.

© 2021 රාවණා ලංකා.