කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ හේමචන්ද්‍ර ඈපා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
ඊට අදාළ ඉල්ලා අස්වීමේලිපිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත භාරදී ඇති බවට වාර්තා වී ඇත.

© 2021 රාවණා ලංකා.