සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 23ක් තහවුරු කර ඇත.
එම මරණ ඊයේ (26) දිනයේ දී තහවුරු කරන ලද මරණ බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව ද 15,369ක් දක්වා ඉහළ ගොස් ඇත.

© 2021 රාවණා ලංකා.