ඊයේ (15) දිනයට සාපේක්ෂව අද (16) දිනයේ රන් මිලෙහි සුළු වැඩිවීමක් සිදුව ඇති බව වාර්තා වේ.
අද රන් මිල සටහන පහතින්,
රන් අවුන්සය – රු.644,005.00
කැරට් 24 ග්රෑම් 1 – රු.22,790.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.182,300.00
කැරට් 22 ග්රෑම් 1 – රු.20,900.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.167,150.00
කැරට් 21 ග්රෑම් 1 – රු.19,950.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු.159,550.00