කදුකරයට නොකඩවා ඇද හැළුණු අධික වර්ෂාවත් සමග වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව ඉක්මවා යාමත් සමග ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්රීයව විවෘත වූ බවට වික්ටෝරියා වෙිල්ලේ කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා පවසා ඇති බව වාර්තා වේ.
මෙම වාන් දොරටු දෙක ඊයේ රාත්රී 8.00 ට පමණ ස්වයංක්රීයව විවෘත වී තිබේ.
වෙිලි දෙකෙන් මහවැලි ගගේ පහළ කොටසට විශාල ජල දහරාවක් ගලා යන බැවින් මහවැලි කලාපවල මහවැලි ගගේ ජලය වැඩිවෙන බැවින් ගඟ අවට සිටින ජනතාවට අවධානනේ සිටින්නැයි මහවැලි අධිකාරිය දැනුමි දී තිබේ.