මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා පවසන්නේ අධිවේගී මාර්ගයේ ප්රවේශපත්ර නිකුත් කිරීමට ආරක්ෂක අංශ යොදවා තිබෙන බවයි.
වාර්තා වන ආකාරයට ඒ අධිවේගී මාර්ග ප්රවේශපත්ර නිලධාරීන් අද දිනයේ වෘත්තිය සමිති ක්රියාමාර්ගයක නිරතව සිටීම හේතුවෙන් අධිවේගයේ ආරක්ෂාවට යුද හමුදාව සහ පොලිසිය කැඳවා තිබෙන බව ද ඔහු සඳහන් කර තිබේ.