ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යයවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් ගොනුකළ පෙත්සම දෙවන දිනයටත් අද (22) දින අභියාචනාධිකරණය හමුවේ කැඳවු අතර එම පෙත්සම හෙට (23) දිනයේත් සලකා බැලීමට නියමිත බවට අභියාචනාධිකරණය අද (22) දැනුම් දුන් බව වාර්තා වේ .