සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 20ක් තහවුරු කර ඇත.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (29) දිනයේ දී තහවුරු කරන ලද මරණ බවයි.
ඒත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,420ක් ලෙස ඉහළ ගොස් ඇත.

© 2021 රාවණා ලංකා.