ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අද (23) පාර්ලිමේන්තුවේදී ඡන්දයක් ඉල්ලා සිටි බව වාර්තා වේ.
ඒ අනුව අදාළ වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 76ක් සහ විරුද්ධව ඡන්ද 08ක් හිමිවූ බව සදහන්.
කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ අද දිනයේදී කාරක සභා අවස්ථාවේදී සලකා බැලූ ශීර්ෂයන් සියල්ලම සම්මත වූ බවයි.