බේරුවල ප්‍රදේශයේ දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී තමන්ට හිමි කාලය නිකරුණේ විනාශ කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයාට ජාතික වැදගත්කමින් යුත් ගැටලු සංෂිප්ත ව ඉදිරිපත් කිරිමට කිසිදු හැකියාවක් නොමැති බවත්ය.