මීරිගම – මාකුර ප්රදේශයේ නිවසක දී 64 හැවිරිදි කාන්තාවකට මුගුරකින් පහර දී ඝාතනය කර තිබෙන බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට සිය දියණිගේ සැමියා සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඔහු විසින් මෙම පහර දීම සිදු කර ඇති අතර, සැකකරු මේ වන විට ප්රදේශයෙන් පළා ගොස් ඇති බව සදහන් .