ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ දුරයෙන් ඉවත් කර ඇති බවත් ජනාධිපතිවරයා විසින් අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදාල ලිපිය ඇමැතිවරයාට භාර දී ඇති බවත් වාර්තා වේ.
ඒ අනුව රොෂාන් රණසිංහ දැරූ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයෙන් මෙන්ම මහවැලි හා වාරිමාර්ග කටයුතු අමාත්‍ය ධුරයෙන්ද ඉවත් කර තිබේ.