වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාව දැනුවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව ඊයේ (29) පස්වරුවේ වැඩබලන පොලිස්පතිවරයාගේ නම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හට ලැබී ඇති බව ද සඳහන් .
එමෙන්ම කඩිනමින් ව්‍යවස්ථාදායක සභාව රැස් වී වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමට බලාපොරොත්තු වන බව කතානායකවරයා ප්‍රකාශ කරන ලදී .