මහජන ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක හමුදාවන් රට පුරා යෙදවීමට අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආඥාවක් නිකුත් කර ඇතැයි අද (08) නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.
මහජන ආරක්ෂක පනතේ 40 වන අධිකාරියේ 12 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම ආඥාව නිකුත් කර තිබේ.