බිත්තර ආනයනය මේ වසරෙන් පසු නතර කරන බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඊයේ (01) අය වැය කාරක සභා විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
කර්මාන්ත සහ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශවල වැය ශිර්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ (01) අයවැය කාරක සභා අවස්ථාවේදී විවාදයට ගැණුනු අතර අද (02) දිනයේදී අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ වැය ශිර්ෂය විවාදයට ගැනීමට නියමිතව තිබේ .